Posted by : GAL_MAINA

සල්ලි හොයන විදියක් ගැන නෙමෙයි කියන්න හදන්නේ..

මගේ පුංචි Blog එක පටන්ගෙන දැනට මාසයක් ඉවරයි. ඒ වගේම අද Blog Views ගණන 20000+ වුනා. ගොඩක් ලොකු සතුටක් තියනවා. ඒ වගේම කියන්න ඕනේ මගේ Blog එක බලන්න ආව හැමෝටම ගොඩක් ස්තුතියි කියලා..


20000 කියන්නේ ලංකාවේ Blog වල Views එක්ක බැලුවම බොහොම පොඩි ගණනක්. ඒත් ඉතිං මටනම් පොඩි ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් තියනවා Blog එක ගැන. මුලින්ම Blog එකක් හදන්න හිතුනේ මගෙ යාලුවෙක් බ්ලොග් එකක් කරනව දැකලයි. ලොකු බලාපොරොත්තු තිබුනේ නෑ මොකද මගේ ඉලක්කය උනෙ මගෙ ගෘප් එක හොදට කරගෙන යන්නයි (R.B.M.R හැම දෙයක්ම). මමත් වැඩේ පටන් ගත්තා. 
මුලින්ම Views 100 ආවම කියලා නිම කරන්න බැරි තරම් සතුටක් ආවේ. ටික දවසකින් මේක 1000 වුනා. මේ විදියට 1000 – 20000 වුනා. 

මම Computer ගැන දන්නේ බොහොම චුට්ටයි. ඒත් කොහොමහරි අලුත් දෙයක් හොයන්න මං Try කළා. දවසට එකක්වත් Post දාන්න ලොකු Try එකක් දුන්නා.  මේ Blog එක නිසා මට ලැබුන දේවල් ටිකකුත් තියනවා.

ජීවිතේට Facebook request ඇවිත් නැති මට දවසට 7 ක් 8 ක් එන්න ගත්තා. සමහර දවසට කෙල්ලොත් Request දානවා. :ඩි

 Notification 1 ක්, 2 ක් තිබුන මට 30 ක් 35 ක් එන්න පටන් ගත්තා. ඒ වගේම තමයි message වුනත්. කතා කලාම මට පුළුවන් විදියට මම එයාලට උදව් කරනවා.
මගේ Blog එකට එන හැමෝටම ස්තුතියි.
දිගටම R.B.M.R (හැම දෙයක්ම) එක්ක රැදී ඉන්න කියලා ඔයාලට අරාධනා කරනවා..
BUDDHIKE WEDDAARACHCHIE

 


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -