Posted by : GAL_MAINA

 ඔන්න මම පට්ට බාන්ඩයක් තමා අද ගෙනවෙ ,


අපිට දැන් වින්ඩොව්ස් ලොඩ් වෙන එක දැන් දැකල දැකල එප වෙල නේද??
එක නිසා අපි එක පොඩ්ඩක් වෙනස් කරමු! අස්යි නේ!!!!!!


මෙක පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්
එක බා ගන්න මෙන්න මෙකට යන්න
extract කරන්න බාගෙන ඉවර වෙලා 

download

එතකොට මෙන්නෙ මෙ වගෙ එකක් පෙනෙයි


හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ . මම මේ කියන විදියට කරන්න .

දැන් ඔයාලා මේකේ

File > Load Boot Skin


 කියන එකට යන්න .

දැන්  එන එකෙන් ඔයාලා Download කරපු එකේ ඇති win8concept කියල File එකක් එක Open කර ගන්න . දැන් එක Open වේවි. දැන් කැමතිනම් Play  කියන Click කරලා බලන්න .
දැන් Apply කියන එක Click කරන්න . ඊට පස්සේ පහල වගේ එකක් ඒවි. දැන් ඔයාලගේ computer එක restart කරලා බලන්න .
දැන් වැඩෙ ගොඩ නේද යාලුවනෙ!.....

ඔයලට වෙන වෙන එවා දාගන්න ඔනෙනම් මෙන්න මෙකට යන්න

DOWNLOAD













එහෙනම් මම ගියා . අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු . ජය වේවා ..

මතක ඇතිව මගේ Page එකට Like එකක් දාල යන්න .










Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -