Posted by : GAL_MAINA

අපේ කස්ටිය ඉතින් මලක් එහෙම කඩන්න ගත්තම ඉවරයක් නැතුව කඩනවනෙ මල , අන්න ඒ අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි .මේක ගැන ගොඩක් අය ඉස්සර කතා කලාට දැන් මේ ගැන තියන අවධානය අඩු වෙලා. මේ ලිපියෙන් කියන්න යන්නේ මේවයෙන් එන අතුරු අබාධ ගැනයි ඒවයෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැන  කියන්නයි.











ගොඩක් අය

  • රෑට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්නවා, 
  • කෙළවරක් නැතුව මල් කඩනවා
  • phone එක සාක්කුවේ දාගෙන යනවා 
මේ වගේ ගොඩක් වැරදි කරනවා හැමෝම
මේවායෙන් බේරෙන්න අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්.
  • Call ගන්න (මල් කඩනකොට ) Hands free 1ක් use කරන්න. බැරිමනම් Bluetooth headset එකක් වුනත් කමක් නෑ. ඒකෙන් නිකුත්වෙන radiation එක phone එකට වඩා අඩුයි. හැබැයි Call එක අරගෙන ඉවරවුණාම ගලවල දාන්න. Speakerphone mode එකෙනුත් මේක ටිකක් අඩු වෙනවා.
  • රෑට නිදාගන්නකොට phone එක කොට්ටෙ ලග තියාගෙන නිදාගන්න එපා. දන්නෙම නැතුව පැය ගානක් කිරණ වලට අහු වෙනවා. දවසකට පැය 7 ක් වුනොත් අවුරුද්දකට පැය 2555 ක්. ඒ නිසා Alam ඔරලෝසුවක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගන්න. නැත්නම් Alam එක තියලා phone එක off කරන්න. 
  • සාක්කුවේ phone එක දාගෙන යන්න හොද නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මේකට හදපු Belt එකේ තියන ගැජට් එක දැන් ගොඩක් අය භාවිතා කරන්නේ නෑ. ඒත් ඒකෙන් ඇතිවන බලපෑම ගොඩක් වැඩියි.
  • කාර් එකක, Bus එකක ,Train එකේ යනකොට call ගන්න එපා. Signal අඩු වැඩි වීමත් එක්ක call ගන්න  හොද නෑ.
  • Tower එකට ගොඩක් දුර ඉදලා call ගන්නකොට phone එකෙන් signal ඇදලා ගන්න try කරනවා වැඩියි. ඒ නිසා ගොඩක් අහිතකරයි.
  • ලොකු අයට වඩා පොඩි අයට කිරණ බලපෑම වැඩියි. 
  • Call එකක් ගන්නකොට අනිත් පැත්තේ කෙනා Phone එක Answer කරන්න කලින් Signal strength එක වැඩියි. ඒ නිසා ඒ වෙලාවට phone එක කනේ තියාගෙන ඉන්න හොද නෑ. 
  • චයිනිස් චාටර් phone වලින් මේ බලපෑම වැඩියි.
  • Duel sim phone එකක් වුනාම මේ result එක දෙගුණ වෙනවා වගේම Sim 3 , 4 වෙනකොට ඒ වගේම වැඩි වෙනවා.
මේ දේවල් ගැන සැලකිලිමත් වුනොත් ඔයාට මේකෙන් වන අතුරු අබාධ වලින් බේරෙන්න පුළුවන්. 
මේ තියෙන්නේ එහෙම හැදෙන ලෙඩ 
  Comment එකක්හරි Facebook Group එකෙ මැසෙජුවක් හරි කොටල යන්න අමතක කරන්න එපා....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -