Posted by : GAL_MAINA

 

මෙ ලගදි අපෙ මහින්ද මහත්තය කියල තිබුනනෙ අපෙ මෙ හාල් පොත වගෙ තියෙන බුකිය වහනව කියල ලන්කාවෙ ,එහෙම කරා කියල අපිට බුකියට නොයා ඉන්න පුලුවන්ද බෑ නෙ එක නිසා එහෙම උනොත් බැරි වෙලාවත් මෙන්න මෙ ක්‍රමය දැනගෙන හිටියොත් ගොඩ


ඔන්න අදත් කටත් හොරෙන් නෙට් යන්නෙ කොහොමද කියලා දෙන්න යන්නෙ. block කරල තියන website වලට යන්න තමා අද හදන්නෙ.
මේකට අපිට Hotspot Shield Software එක ඔනි වේනවා.
හරි එක දා ගන්න විදිහත් ඔන්න මම කියලම දෙන්නම්

01. මුලිම්ම මම දිලා තියන Software එක Download කර ගන්න.
                       02.    දැන් install කර ගන්න.
              
                        03. දැන් මම Download කර ගන්න දුන්න File එකේ hosts කියල File එකක් තියනවා.
එක මුලිම්ම copy කර ගන්න.
                                                                                                                                   04. දැන් පහලින් දි තිබේන ලිපිනටය යන්න.
                     C:\Windows\System32\drivers\etc.
දැන් අපි කලින් Copy කර ගත්ත File එක paste කර ගන්න.(එ වගේම තවත් host කියල File එකක් තියනවා එකට උඩටම දන්න.)
දැන් ඉති වැඩ ගොඩ.පට්ටෙටම වැඩ.




COMMENT දාල යන්න අමතක කරන්න එප හොදෙ

{ 2 comments... read them below or Comment }

  1. host kiyala file1 nane ban

    ReplyDelete
    Replies
    1. ah sry mcn eke ehema ekak na , uba normel widihata install karala use karanna!

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -