Posted by : GAL_MAINA

 

මම හිතනව මෙක ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් වෙයි කියල, එකඉ මෙක ඩාන්න හිතුනෙ,  අහන්න දෙයක් නෑ 99% ක් අයගේ Hard Disk එකේ වැඩිපුරම තියෙන්නේ Videos. දැන් phone එකක Video එකක් ගත්තත් 300MB වත් තියනවා. දැන් තියන ගොඩක් Video Converters වලින් Size අඩු කලාම Quality එක ගන්න දෙයක් නෑ.  මේ සීන් එකට set වුනා පට්ට භාණ්ඩයක්.


මෙන්න මෙක බා ගත්තම ලැබෙන වාසි:

1. Video size 1 අඩු කලහැකි වීම.
2. Quality එකට කිසිදු හානියක් නොවීම.
3. නොමිලේ ලබාගත හැක.
4. Windows xp, Vista, 7 ,8, Mac OS, Ubuntu සදහා භාවිත කල හැක.

මෙතනින් ගැජට් එක Download කරලම බලන්නකෝ. (7MB)

Windows 32 bit

windows 64 bit

Mac OS

Ubuntu

install කරලා open කරන්න.

දැන් Tools > Option > Output files >Browse වලට ඔයාට Convert කරන video, save වෙන තැන දෙන්න.

එහෙම නැත්නම් මෙන්න මේ වගේ Messga එකක් ඒවි hikz!.

 වැඩෙ හරියට කරානම් දැන් Source >Video file වලින් ඔයාට Size අඩුකරන්න අවශ්‍ය Video File එක දෙන්න.


දැන් ඔයාට කැමති තැනක් Destination ඉදිරියේ තියන Browse වලට ගිහින් දෙන්න. මෙහිදී අලුත් Video file එකට නමකුත් දෙන්න.



දැන් Start දෙන්න.


වැඩේ ඉවර වුනාම බලන්නකෝ මං කිව්වේ බොරුද කියලා, හරි වැඩෙ ගොඩ නේද..


*Frame size සමානයි
*Format එක සමානයි.
*Size අඩුයි..

වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්න හොදෙ...

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -