Posted by : GAL_MAINA

හරි මම මුලින්ම මෙක ගැන කියල ඉන්නම්කො , මෙක ඔයලට වඩිය වැදගත් නොවෙන්නත් පුලුවන් ඒත් මේ දේ දැනගෙන හිටියොත් හොදයි! මෙකත් හරියට හැක් කරනව වගෙ එකක් තමා , ආලුවො පාස්වොර්ඩ් එහෙම දාල තියෙන අය ඉන්නවනෙ එයාල අපි ගියම හොර්න් පාස්වොර්ඩ් එක ගහල ඔන්කරල දෙනව , අන්න එයාලට හොද ෆුන් එකක් දෙන්න පුලුවන් වඩක් තම කියන්න යන්නෙ! 

උලින්ම ඔයා මෙ වැඩෙ හරියනවද කියල බලන්නත් එක්ක මේ වැඩෙ ඔයගෙම එකෙ කරානම් ගොඩක් හොදයි
බය වෙන්න එප මෙ කරන්න යන වැඩෙන් ඔයගෙ කොම්පුටරේට මුකුත් වෙන්නෙ නැ.

 1.START එකට ගිහින් එකෙ CMD කියලා ටයිප් කරන්න ඒක RIGHT CLICK කරල RUN AS ADMINISTRATOR කියන එක ඔබන්න එතකොට එයි DOS WINDOW එකක් මෙන්න මෙ වගේ


{ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබෙ}



 2.හරි දැන් ඔයා මේකෙ ගහන්න net user කියලා ENTER දැන් ඔබන්න එතකොට එයි මෙන්න මෙ වගෙ එකක්,



මම නිල් පාටින් ලකුනු කරල තිය්ව්න තැන් වල ඔයගෙ කොම්පුටෙරේ තියෙන වල නම්

3.හරි ඔය දැන් ගහන්න net user ####
(මම #### දාලා තියෙන තැනට කියල තියෙන තැනට යටින් තීන නම ගහන්න)
 තේරෙන්නෙ නැත්තම් පහල තියෙන පින්තූරෙන් තේරෙයි,



{ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබෙ}


 net user #### කියලා ගහලා ENTER කරන්න

එතකොට උඩ තියෙනව වගෙ අකුරු ගොඩක් එයි බයවෙන්න එපා හොදේ,

 net user ####කියල ගහල ENTER කරම එන්නෙ ඔයා PASSWORD වෙනස් කරන්න යන ACCOUNT එකේ විස්තරයි

4.යටටම ගිහින් TYPE කරන්න net user  ### *
නොතේරෙනව වගේනම් යට තියෙන පින්තූරෙ බලන්න





 එහෙම කරල Enter කරන්න එතකොට එයි පහල තියෙනව වගෙ එකක් එතනට ඔයාට අවශ්‍ය PASSWORD එක දාන්න , හැබැයි ඔය එතන TYPE කරන එව පෙන්නෙ නැ PASSWORD එක ගහල අයෙත් ENTER කරන්න ඉටපස්සෙ එන එකටත්  අර ගපු PASSWORD එකම ගහල ENTER කරන්න


{ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබෙ}


දැන් හරි දැන් කොම්පුටරෙ කරලා බලන්න,,


 {ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබෙ}



ඔයාලගෙ අදහස් අපිට කියන්න, අපිට ඔයලගෙ අදහස් ගොඩක් වටිනව එක නිස cඔමෙන්ටුවක් කොටල යන්න අමතක කරන්න එපා

{ 2 comments... read them below or Comment }

  1. maeka wedae kara nae, Error 1k enawa win 7 wala, a mokada

    ReplyDelete
  2. machan oya type karanna ona andministrator kiyala thiyena thanata yatin thiyena nama! ethakota hari yayi!

    ReplyDelete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -