Posted by : GAL_MAINA

ඔන්න දැන් මේ දවස් වල කස්ටිය online job හොයනවනේ නේද , අද මම කියන්න යන්නේ කොහොමද ඔයාල කරන online job එකේ විශ්වසනීය බව බලා ගන්නේ කියලා එකට මුලින්ම මෙන්න මේ site එකට යන්න

http://adf.ly/Wn7bf

දැන් ඔයාල කරන job එක හරි කරන්න ඉන්න ජොබ් එකේ හරි link එක ඔයාල ගිය site එකේ search bar එකේ කොටන්න එතකොට එයාල පෙන්නයි ඔයාල යන හෝ යන්න ඉන්න job කට්ටෙ විශ්වසනීය බව, විශ්වසනීය බව 40%ට වැඩිනම් ඒ site එක හොද විශ්වසනීය එකක් වෙනවා , හැබැයි කස්ටිය ඊට වඩා අඩු එකකට ගිහින් තිබුනොත් පුළුවන් ඉක්මනට අයින් වෙන එක ඇගට ගුණයි , ඔන්න එහෙනම් අපි ගියා , අපේ site එකේ වටයක් දාල කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා හරිය!

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -