Posted by : GAL_MAINA

ගොඩක් අය Windows දැම්මට පස්සෙ log screen එකට තියෙන්නෙ මේ වගේ Screen එකක්නේ.



ඉතිං ඒක වෙනස් කරන්න පොඩි ගැජට් එකක් තියනවා.

කතන්දර ඕන නෑ. මෙතනින් Download කරලම බලන්නකෝ... (190KB)



ඔයාලට කරන්න තියෙන්නෙ මෙතනට ඔයාලගෙ Photo එක Upload කරන එක විතරයි...


දැන් එන හැම Window එකක්ම yes කරන්න. (කියවන්න ඕන නෑ. ඔයාලට මාව Sure නේ... :D)




දැන් ගේමක් නැතුව Log screen එක වෙනස් වෙලා තියේවි.
check කරන්න ඕනනම් Logout වෙලාම බලන්නකෝ....
එහෙනම් අදට මං ගියා....

වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්නකෝ...

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -